ලෝක කුසලාන සිහිනය වෙනුවෙන් නවසීලන්තය පෙරමුණේ…

අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇත.ඒ ඔවුන් සහභාගී වූ තරග තුනම ජයග්‍රහණය කරමින් ඔවුන් ප්‍රසාද ලකුණු 06ක් ලබා ගනිමිනුයි.ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව ඇත.
ඔවුන් සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 04ක් ලබා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි.මේ වන විට සහභාගී වූ තරග දෙක ජයගනිමින් ප්‍රසාද ලකුණ 04ක් ලබාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවෙයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ එහි පස්වන ස්ථානයයි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)