සමස්ත ලංකා පාසල් නර්තන තරගය දෙදිනකට කල්තැබේ…

2019 ජුලි මස 13,14 දෙදින ගම්පහ නගර ආශ්‍රිත පාසල් 13ක දී සිසුන් 25000කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත ව තිබූ සමස්ත ලංකා පාසල් නර්තන තරගය නොවැම්බර් මස 02 සහ 03 දෙදින තුළ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදාළ පළාත් ප්‍රධානීන් දැනුවත් කර ඇති අතර, අදාළ පාසල් දැනුවත් කිරීමට ද ඉදිරියේ දී පියවර ගැනේ.
උපුටා ගැනීම – අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)