මෙවර නොබෙල් ත්‍යාගයට පාසල් සිසුවියකගේ නමක් යෝජනා වෙයි…
මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා ස්වීඩනයේ පාසල් සිසුවියකගේ නමක් යෝජනා වී ඇත.
ගියෙටා තුන්බර්ග් නමැති 16 හැවිරිදි පාසල් සිසුවියගේ නම ඒ සඳහා ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
කාලගුණ විපර්යාසයට එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරයට සිය දායකත්වය ලබාදීම හේතුවෙන් නෝර්වේ රාජ්‍යයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් ඇයගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
ඇය ජයග්‍රහණය කළහොත් නොබෙල් සාම ත්‍යාගය ලබා ගන්නා ලාබාලතම පුද්ගලයා ඇය වන අතර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ගියෙටා තුන්බර්ග් පවසා ඇත්තේ තම නම ඒ සඳහා යෝජනාවීම ගෞරවක් ලෙස සළකන බවය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)