රජයේ ආයතනවල පුහුණුව ලැබීමට සුදුසුකම් ලැබූ අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය නිකුත් වෙයි…
(Updated) අදියර 11 යටතේ අභ්‍යාසලාභී උපාධිධාරීන් හට රජයේ ආයතනවල පුහුණුව ලබාදීම සදහා සුදුසුකම් ලැබුවන්ගේ නාම ලේඛන මේ වන නිකුත් වන අතර නිකුත් වී ඇති නාම ලේඛන පහතින් දැක්වේ.
කෑගල්ල දිස්ත්‍රික්කය (Updated)
අම්පාර දිස්ත්‍රික්කය (Updated)
2015/2016/2017/ වසර වල ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය SLIATE HND ENGLISH COURSE හදාරපු
අපිට මොකද වෙන්නේ ? 2014 වසර දක්වා මෙම පාඨමාලාව හදාරා සමත් සියලු දෙනාට ගුරු පත්ව්ම් ලැබුණා. 2015 සිට 2017 දක්වා මෙම පාඨමාලාව හදාරපු මුස්ලිම් ජාතිකයින්ට පමණක් කිසිම IQ TEST එකක් නැතිව පත්වීම් දුන්නා. සිංහල වන අපිට IQ TEST තියලවත් පත්වීම් දුන්නේ නැහැ. මේ මොන අසාධාරණයක්ද ? මෙම පාඨමාලාව NVQ LEVEL 6 එකකි. ඉංග්‍රිසි උපාධිය
NVQ LEVEL 7 වේ. උපාධියට සමාන course එකක් වසර 2 1/2 ක් තිස්සේ දහදුක් විදලා හදාරලා වෘත්තීය සුදුසුකමක් කියලා ලබාගත් දැනුමත් එක්ක අපිට ගෙදර ඉන්නයි වෙලා තියෙන්නේ . ඉංග්‍රිසි පුරප්පාඩු ලංකාවේ නැද්ද? ලංකාවෙි එක තැනක මෙහෙම වෙද්දි වයඹ පළාතේ අපේ පාඨමාලාව හදාරපු 900 ක් දෙනාට රු. 20000/- මාසික දීමනාවකට පත්වීම් දෙන්න යනවලු. අකිල විරාජ් මැතිතුමා විදේශයෙන් ඉංගිුසි ගුරුවරු ගේන්නත් යනවලු. හැම දේම හොදයි . අපිව අමතක කරපු එක තමයි දුක.
ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය තුමාගේ සහ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මැති තුමාගේ කාරුණික අවධානයට මෙය යොමු කරන්නෙමු. අමාරුවෙන් ද්වී භාෂාව හදාරා සමත් අපිට සාධාරණයක් ඉටු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලමු.