Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Header Banner

Edunews.lk

  • පාසල් පුවත්
    • දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම...

      March 5, 2021
      0
    • සා/පෙළ විභාගය ඇරඹෙයි...

      March 2, 2021
      0
    • සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සකස් කිරීමට විශේෂ දිනයක් හෙට...

      February 25, 2021
      0
    • පළමු වන පාසල් වාරයේ 1 වැනි අදියර අදින් අවසන්...

      February 25, 2021
      0
    • සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්...

      February 24, 2021
      0
    • පළමු පාසල් වාරය හෙටින් අවසන්...

      February 24, 2021
      0
    • 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්...

      February 24, 2021
      0
    • සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා...

      February 23, 2021
      0
    • QIB පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් සියලු පාසල්වලට ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ...

      February 19, 2021
      0
  • උසස් අධ්‍යාපන
    • ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භය ජනපති ...

      March 5, 2021
      0
    • ශ්‍රී ලංකාවේ පළමු දේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කෙරේ...

      March 2, 2021
      0
    • විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප්...

      February 10, 2021
      0
    • ජපන් රජයෙන් හොරණ ශ්‍රී පාලි මණ්ඩපයට අංග සම්පූර්ණ ශ්‍රව්‍ය – දෘශ්‍ය අධ්‍යාපන ...

      February 9, 2021
      0
    • යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක්...

      February 8, 2021
      0
    • ඉතිහාසයේ පළමු වරට සරසවි 18ක සිසුහු එක් වී කාලගුණ බැලුනයක් මුදා හරිති

      December 28, 2020
      0
    • Z-score පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව...

      December 24, 2020
      0
    • නිවාඩු ලබා නිවෙස් වෙත ගිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් කළ ඉල්ලීම...

      October 5, 2020
      0
    • “ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා ගැටළු ගැඹුරින් අධ්‍යයනය කොට ...

      September 10, 2020
      0
  • රැකියා පුවත්
    • දීර්ඝ සේවා කාලයක් සහිත ගුරුවරුන්ට විදුහල්පති සේවයට එක්වීමේ වරම්...

      March 2, 2021
      0
    • විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබාදීමට පියවර...

      February 25, 2021
      0
    • රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවා ගත් අය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නෑ ...

      February 24, 2021
      0
    • ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ...

      February 12, 2021
      0
    • සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිමින් ජාතික අධ්‍යාපන ආයතනය අඛණ්ඩ ව සේවයේ …

      January 29, 2021
      0
    • රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට...

      January 22, 2021
      0
    • රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් 80කට පුහුණුවක්...

      January 21, 2021
      0
    • සෞදි අරාබියේ රැකියා සඳහා මෙරට කාන්තාවන්ට අලුත් අවස්ථාවක්...

      January 16, 2021
      0
    • තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා දෙන්න කැබිනට් අනුමැතිය...

      August 20, 2020
      0
  • කාලීන සිදුවීම්
    • නොමිලේ සඳ වටේ චාරිකාවක් යන්න 8 දෙනෙකුට අවස්ථාවක්...

      March 5, 2021
      0
    • මහාවංසය ලෝක උරුමයක් වෙයි...

      February 25, 2021
      0
    • ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 1,122 ඉක්මවයි...

      February 24, 2021
      0
    • නාවික හමුදාව මගින් සංරක්ෂණය කළ කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හැරේ...

      February 22, 2021
      0
    • QIB පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් සියලු පාසල්වලට ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ...

      February 19, 2021
      0
    • ටෙක්සාස් වෙරළ කැස්බෑවන්ගෙන් පිරේ...

      February 19, 2021
      0
    • දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි...

      February 19, 2021
      0
    • පාසැල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි...

      February 16, 2021
      0
    • ඇස්ට්‍රා සෙනිකා එන්නත මහජනතාවට අද සිට...

      February 15, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
    • විභාගයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග....

      March 6, 2020
      0
    • සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

      January 5, 2020
      0
    • ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

      December 28, 2019
      0
  • ක්‍රීඩා
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
    • මාලිංගට අලුත් තැනක් සහ නමක්...

      December 31, 2019
      0
    • වසරේ පාපන්දු ක්‍රීඩකයා ‌මෙසී...

      September 30, 2019
      0
    • අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට...

      September 11, 2019
      0
    • ICC ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට...

      September 5, 2019
      0
    • ශ්‍රී ලංකා පිලට කනගාටුදායක පරාජයක්...

      September 4, 2019
      0
    • ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්...

      August 19, 2019
      0
  • නොමිලේ සඳ වටේ චාරිකාවක් යන්න 8 දෙනෙකුට අවස්ථාවක්…

  • ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්…

  • දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම…

  • දීර්ඝ සේවා කාලයක් සහිත ගුරුවරුන්ට විදුහල්පති සේවයට එක්වීමේ වරම්…

  • සා/පෙළ විභාගය ඇරඹෙයි…

  • ශ්‍රී ලංකාවේ පළමු දේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කෙරේ…

උසස් අධ්‍යාපනපාසල් පුවත්
Home›News›උසස් අධ්‍යාපන›උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට රුපියල් 500ක දෛනික දීමනාවක්…

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට රුපියල් 500ක දෛනික දීමනාවක්…

By Publisher WH
July 23, 2019
1482
0
Share:

අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දුන් 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව තුළ රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ සියලු දරුවන්ට වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබාදීම අනිවාර්ය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව 2017 වසරේ සිට හඳුන්වා දී තිබෙන ජාතික වැඩසටහනකි.

අනාගත වැඩලෝකයට ගැළපෙන මානව සම්පත් මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම අරමුණු කරගනිමින් උසස් පෙළ විෂය ධාරාවට අලුතින් හඳුන්වා දී ඇති වෘත්තීය විෂය ධාරාව යටතේ වසර 13ක සහතික කළ අධ්‍යාපනයක් ලැබීමට මේ අනුව සිසුන්ට අවස්ථාව සලසා දී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය කවරක් වුව ද, මෙම විෂයධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඕනෑම සිසුදරුවෙකුට අවස්ථාව සලසා තිබීමයි.

සාමාන්‍ය පෙළ සමත් අසමත් භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව ලබන සියලු සිසුන්ට නවීන වැඩලෝකයට ගැළපෙන වෘත්තීය විෂයයන් 26ක් අතරින් තමන් කැමති විෂයයන් 3ක් තෝරාගැනීමට අවස්ථාව සලසා තිබීම ද තවත් විශේෂත්වයකි.

සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ළමා මනෝවිද්‍යාව, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා, ප්‍රාසාංගික කලාව, ශිල්ප කලා, කාර්ය සිද්ධි කළමනාකරණය, විලාසිතා නිර්මාණකරණය, පශුසම්පත් නිෂ්පාදන තාක්ෂණය,ආහාර නිෂ්පාදන සැලසුම් තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය, ලෝහ පිරිසැකසුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොණික, සංචරණය හා

ආගන්තුක සත්කාරය, පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණය ඇතුළු වෘත්තීය විෂයයන් 26ක් ඒ අනුව මෙම වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් කර තිබේ.

මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට පළමු වර්ෂය පාසල තුළ තෝරාගත් විෂය ක්ෂේත්‍ර තුනක් යටතේ න්‍යායාත්මක පුහුණුවක් ලබාගැනීමටත් දෙවැනි වර්ෂයේ දී ඒ අතරින් තමා වඩාත් කැමති විෂය තෝරාගනිමින් රැකියාභිමුඛ පුහුණුවක් ලබාගැනීමටත් අවස්ථාව සැලසෙයි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, වැවිලි භෝග කළමනාකරණ ආයතනය, ක්‍රීඩා අධ්‍යයන ආයතනය ඇතුළු රජයේ පුහුණු ආයතන රැසක් මේ වනවිට වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් වෙත ආයතනික පුහුණුව ලබාදීමට පියවර ගෙන සිටියි.

සිංහල මෙන් ම දෙමළ මාධ්‍යයෙන් ද මෙම වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබා දී ඇති අතර මේ වනවිට දෙමළ මාධ්‍යයෙන් වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම කෙරෙන පාසල් සංඛ්‍යාව 106කි.

2017 වසරේ දී නියාමක ව්‍යාපෘතියක් ලෙස පාසල් 42ක් තෝරාගනිමින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2018 වසරේ දී තවත් පාසල් 154ක් ද, 2019 වසර වනවිට පාසල් 114ක් ද සම්බන්ධ කරගනිමින් මේ වනවිට පාසල් 310ක සාර්ථක ව ක්‍රියාවට නැංවෙයි. මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට වසර දෙකක පුහුණු කාලසීමාව අවසානයේ දී ජාතික වෘත්තීය සුදුසුකම 4 මට්ටම (NVQ Level 4) ලබාදෙන අතර, ඉන් අනතුරුව උපාධි මට්ටම තෙක් වැඩිදුර අධ්‍යාපන අවස්ථා ලබාගැනීමට ද, දේශීය හා විදේශීය රැකියා අවස්ථා ලබාගැනීමට ද ඉඩප්‍රස්ථා සැලසෙයි. මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවාගැනීමට ද පාසල්වල සුහුරු පන්තිකාමර ද ඇතුළත්ව ඉඩ පහසුකම් ලබාදීමට ද මේ වනවිටත් පියවර ගෙන තිබේ.

සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොතකා ශ්‍රී ලාංකීය සිසු දරුදැරියන්ට උසස් පෙළ හැදෑරීමට ඉතා අගනා අවස්ථාවක් රජය මගින් සලසා දී ඇති මෙවන් වකවානුවක, සුබවාදී ආකල්ප සහිතව මෙම වැඩපිළිවෙළට දායකත්වය ලබාදෙන මෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාර්ශව වෙතින් ඉල්ලා සිටියි.

 

උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය

Previous Article

රජයේ ආයතනවල පුහුණුව ලැබීමට සුදුසුකම් ලැබූ අභ්‍යාසලාභී ...

Next Article

උපාධිධාරීන් 12000කට රැකියා අවස්ථා හිමිවන ලකුණු…

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Publisher WH

Related articles More from author

  • පාසල් පුවත්

    2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය ලබන සඳුදා…

    May 24, 2019
    By Publisher ISH
  • උසස් අධ්‍යාපන

    පේරාදෙණිය සරසවියේ වැසුණු පීඨය ලබන සඳුදා යළි විවෘත වේ…

    July 26, 2019
    By Publisher WH
  • කාලීන සිදුවීම්පාසල් පුවත්

    කොරෝනා වෛරසයෙන් සිසුන් ආරක්ෂා කරගැනීමට උපදෙස්…

    January 30, 2020
    By Publisher WH
  • පාසල් පුවත්විභාග ප්‍රතිඵල

    උසස් පෙළ විශිෂ්ඨයින් ගේ නම් මාධ්‍යයට නිකුත් නොකෙරේ..

    December 27, 2019
    By Publisher SP
  • උසස් අධ්‍යාපනරැකියා පුවත්

    උපාධිධාරීන් 12000කට රැකියා අවස්ථා හිමිවන ලකුණු…

    July 24, 2019
    By Publisher ISH
  • පාසල් පුවත්විභාග ප්‍රතිඵල

    සා.පෙළ ප‍්‍රතිඵල අද සවස…

    March 28, 2019
    By Publisher ISH

Leave a reply Cancel reply

You may interested

  • කාලීන සිදුවීම්ක්‍රීඩා

    මාලිංගට අලුත් තැනක් සහ නමක්…

  • පාසල් පුවත්විභාග

    සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 : පාසැල් යලි විවෘත කිරීමට සෞඛ්‍ය අංශවල අවසර නොමැතිනම් ගත හැකි ක්‍රියාමාර්ග ගැන අවධානය

  • පාසල් පුවත්

    2020 පෙළ පොත් බෙදා හැරීම අගෝස්තු 16 නිල වශයෙන් ඇරඹේ…

Sponsored

  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...

  • Recent

  • Popular

  • Comments

  • නොමිලේ සඳ වටේ චාරිකාවක් යන්න 8 දෙනෙකුට අවස්ථාවක්…

    By Publisher ISH
    March 5, 2021
  • ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්…

    By Publisher ISH
    March 5, 2021
  • දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම…

    By Publisher ISH
    March 5, 2021
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Dasun
    on
    January 5, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...
  • D.h.කලනි මදුෂිකා කරැනාරත්න
    on
    December 30, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    බහු කාර්ය සංවර්ධන බලකියේ ...
  • Rev,Ananda
    on
    December 9, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    2020ta wibagaya illum pathra ...

Find us on Facebook

Timeline

  • March 5, 2021

    නොමිලේ සඳ වටේ චාරිකාවක් යන්න 8 දෙනෙකුට අවස්ථාවක්…

  • March 5, 2021

    ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්…

  • March 5, 2021

    දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම…

  • March 2, 2021

    දීර්ඝ සේවා කාලයක් සහිත ගුරුවරුන්ට විදුහල්පති සේවයට එක්වීමේ වරම්…

  • March 2, 2021

    සා/පෙළ විභාගය ඇරඹෙයි…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • නොමිලේ සඳ වටේ චාරිකාවක් යන්න 8 දෙනෙකුට අවස්ථාවක්…

    By Publisher ISH
    March 5, 2021
  • ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්…

    By Publisher ISH
    March 5, 2021
  • දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම…

    By Publisher ISH
    March 5, 2021
  • දීර්ඝ සේවා කාලයක් සහිත ගුරුවරුන්ට විදුහල්පති සේවයට එක්වීමේ වරම්…

    By Publisher ISH
    March 2, 2021
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    By Publisher ISH
    July 19, 2019
  • Dasun
    on
    January 5, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...
  • D.h.කලනි මදුෂිකා කරැනාරත්න
    on
    December 30, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    බහු කාර්ය සංවර්ධන බලකියේ ...
  • Rev,Ananda
    on
    December 9, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    2020ta wibagaya illum pathra ...
  • H.m.චමින්ද රුවන් කුමාර
    on
    October 26, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited