පළමු පාසල් වාරය අප්‍රේල් 05 අවසන්…

2019 වර්ෂය සඳහා රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් 05 වන දා අවසන් වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි
ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතයි.
මුස්ලිම් පාසල් සඳහා පළමු වාරය අප්‍රේල් අප්‍රේල් මස 11 වන දින අවසන් වන අතර, දෙවන පාසල් වාරය සඳහා අප්‍රේල් මස 17 වන බදාදා නැවත පාසල් ආරම්භ වෙනු ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)