පාසල් 29 තෙක් වසා දැමේ…
හෙට (24) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් ලබන 29 දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කරයි.
පසුගිය දා ඇති වූ පිපිරීමේ සිදුවීම හේතුවෙන් දෙවන වාරය සඳහා ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් හෙට දින යළි ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පාසල් අප්‍රේල් 29 දින ආරම්භ කිරීමට නියමිතය.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)