සෞඛ්‍ය අමාත්‍යංශයේ විභාග 2ක් කල් යයි…
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මඟින් පැවැත්වීමට නියමිතව තිබූ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය හා වෛද්‍ය නිලධාරීන්ගේ දෙපාර්තමේන්තු විභාගය කල් දමා ඇත.
මේ දිනවල දිවයින තුළ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් මෙම මස 27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල් දමා ඇත.
නැවත එම විභාග පවත්වනු ලබන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛදය අමාත්‍යංශය නිවේදනය කර ඇත.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)