හදිසි අවස්ථාවකදී දැනුම්දෙන්න ඇමතුම් අංකයක්…

හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් දැනුම්දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
ජාතික ආරක්ෂාවට සහ මහජනතාවගේ පහසුව පිණිස අදාළ දුරකථක අංකය විවෘත කර තිබේ.
හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් වහාම 113 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර රට පුරා සිදුකරන සෝදිසි මෙහෙයුම් ජාතික තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)