ජාතික වැවිලි කළමනාකරණ ආයතනය වාර්ෂික ඩිප්ලෝමා සහතික ප්‍රධානෝත්සවය අද…
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ප‍්‍රධානතම අධ්‍යයන ආයතනය මෙන්ම වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයට අයත් මෙරට ප‍්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතනයක් වන ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙහි වාර්ෂික ඩිප්ලෝමා සහතික ප්‍රධානෝත්සවය අද (6) පැවැත්වෙයි.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.45 ට පමණ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් උත්සව ශාලාවේදී උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)