විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග දෙකක් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කරයි…
ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග දෙකක් සදහා වන ප්‍රවේශපත්‍ර සහ කාලසටහන අයදුම්කරුවන් වෙත නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබයි.
මේ පිළිබඳ වූ පුවත්පත් දැන්වීම පහතින් දැක්වේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)