සිංහයින්ට විශිෂ්ඨ ජයක්…

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවති තරගයේ ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 232ක් ලබාගත් අතර එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 212ක් පමණි.
ඒ අනුව ලකුණු 20කින් අද තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි විය.
මෙහිදී ලසිත් මාලිංග පන්දුවාර 10 අවසානයේ ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත් අතර ධනංජය සිල්වා ලකුණු 32කට කඩුළු 3යි, ඉසුරු උදාන ලකුණු 43කට කඩුළු 2ක් දවා ගත්තේය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)