පරිසර හිතකාමී මුහුදු වෙරළකට ඔස්ට්‍රේලියානුවෝ කැපවෙති…

පිරිසුදු පරිසර හිතකාමී මුහුදු වෙරළක පූර්වාදර්ශයක් ලබාදිම වෙනුවෙන් ගල්කිස්ස මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ මූලිකත්වයෙන් ඊයේ (24දා) පැවැත්විණ.
මෙම වැඩසටහනට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුව ඔස්ට්‍රේලියානු යුද, නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සහ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයන් සහභාගී වූහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)