ඇමෙරිකාවේ සේවය කිරීමට කැමති හෙදියන් සදහා සුභ ආරංචියක්…
ඇමෙරිකාවේ පදිංචිව එහි සේවය කිරීමට කැමති දැනට ශ්‍රී ලංකාවේ හෙද සේවයේ නියුතු ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ශවයේම හෙද නිළධාරීන්ට, අදාළ පුරප්පාඩු පිළිබද දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් 2019 මැයි මස 10 සහ 12 දෙදින පැවැත්වෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.
මෙයට අදාල නිවේදනය පහතින් දැක්වේ.
උපුටා ගැනීම: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)