පාසල් සිසුන්ගේ පැමිණිමේ වර්ධනයක්-අධ්‍යාපන අමාත්‍යාංශය…
පාසල්වල අධ්‍යාපන කටයුතු මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඊයේ(08) සහ පෙරේදා(07) දිනයට සාපේක්ෂව අද(08) දිනයේ දී පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කළ සොයා බැලීමේ දී අනාවරණය වී තිබේ.
මේ අතර රාමසාන් උපවාසය වෙනුවෙන් සියලුම මුස්ලිම් පාසල් මේ වන විට නිවාඩු ලබා දී ඇති අතර සිසුන් පැමිණීමේ සමස්ත ප්‍රතිශතයට එයද බලපා තිබේ.
දිවයිනේ පළාත් මට්ටමින් 6ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන්ගේ පැමිණිමේ ලේඛනය සහ ප්‍රතිශතය පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් අමාත්‍යාංශයට ලබා දුන් වාර්තාව පහතින් දක්වා ඇත.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)