2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය ලබන සඳුදා…

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
එම චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන 27 වනදා නිකුත් කිරීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
ඊට අදාල චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියේ පල කිරීමට කටයුතු කෙරෙන බව සඳහන්ය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)