ආනන්ද-නාලන්ද තරගයේ ජය නාලන්දයට…

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර පැවති 45 වන සුලෝහිත එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට ලකුණු 16කින් ජය ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් වුණි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ආනන්ද විද්‍යාලය පන්දුවාර 48කදී සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස්කළේය.
නාලන්දා විද්‍යාලය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඒ වන විට ඔවුන් පන්දුවාර 33යි එක් පන්දුවක් තුළ කඩුලු පහක් දැවී ලකුණු 133ක් රැස්කරගෙන සිටියේය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)