බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නවක නිලධාරීන් 1275 ක් බඳවා ගැනීමට යයි…
බන්ධනාගාර නියාමකවරුන් ජේලර්වරුන් හා අනෙකුත් නිලධාරීන් 1275ක් අලුතින් බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ඒ යටතේ පිරිමි නියාමකවරුන් 1068 ක්, කාන්තා නියාමකවරියන් 110 ක්, දෙවන පෙළ පිරිමි ජේලර්වරුන් 69 ක්, දෙවන පෙළ කාන්තා ජේලර්වරුන් 10 ක්, දෙවන පෙළ පිරිමි පුනරුත්ථාපන නිලධාරීන් 15 ක් හා දෙවන පෙළ කාන්තා පුනරුත්ථාපන නිලධාරීන් 03ක් වශයෙන් බදවා ගැනීමට නියමිතව තිබේ.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)