මහපොළ රු.1000කින් වැඩි කෙරේ…
තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත මෙතෙක් ගෙවනු ලැබූ මහපොළ වාරිකය වන රුපියල් 1,500 රුපියල් 2,500 දක්වා වැඩි කිරීමට රජය තීරණය කරයි.
නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා ප්රදානය කිරීම සඳහා මෙරට පිහිටුවා ඇති ප්‍රමුඛතම ආයතනයකි. මේ වනවිට එහි ප්‍රාදේශීය මධ්‍යස්ථාන 19ක 20,000කට අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටී.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)