මධ්‍යම පළාත් ගුරු සේවයට නවක උපාධිධාරී 200 ක්…

මධ්‍යම පළාත් ගුරු සේවයට නවක උපාධිධාරී ගුරුවරුන් 200 ක් බදවා ගැනෙයි .
මෙම ගුරුවරුන් සදහා වන පත්වීම් ලිපි ප්රදානය අද ( 2 ) පෙ.ව 11.00 මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)