රජයේ පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලාව…

අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාව හා සෞඛ්‍ය,ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ශාඛාවන් ඒකාබද්ධව සංවිධානය කර ඇති රජයේ පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලා 2019/05/06 දින සිට පූර්ණ කාලීන නේවාසික පුහුණුවක් ලෙසින් අඛණ්ඩව සති 06 ක කාලයක් පුරා පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ.
මෙම පුහුණු වැඩසටහන ආරම්භ කිරිමට පෙර 2019/05/05 දින පළාත් මට්ටමින් සමාරම්භක උත්සව පැවැත්විමට කටයුතු යොදා ඇත.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)