2018 O/L ප්රතිඵල නිකුත් වෙයි…
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිස ප‍්‍රතිඵල නිරීක්‍ෂණය කළ හැකිය.
2018 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයිනපුරා මධ්‍යස්ථාන 4,661 කදී පැවැත්වුණි. ඊට අයදුම්කරුවන් 656,641ක් පෙනී සිටියේය.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)