විමර්ශන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ…
2018.10.27 දින පැවැත්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් වැඩිම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය පහත සඳහන් වේ. එම සියලුම අයදුම්කරුවන් ඉදිරියේදී පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර ඉන් සුදුසුකම් ලබන අයදුම්කරුවන් 200 දෙනෙකු විමර්ශන නිලධාරී තනතුර සඳහා තෝරා ගනු ලැබේ.
උපුටා ගැනීම: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)