ලිතුවේනියාවේ වේගවත්ම ළදරුවා තේරීමේ තරගයක්…

ලිතුවේනියාවේ වේගවත්ම ළදරුවා තේරීමේ වාර්ෂික ධාවන තරඟය ළදරු තරඟකරුවන් 25 දෙනකු ගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි.
මීට වසර 20කට පෙර ආරම්භ වූ මෙම සුවිශේෂ තරඟය සඳහා මාස 07 සිට වයස අවුරුද්ද සම්පූර්ණ වූ ළදරුවන්ට සහභාගි විය හැකිය.
අඩි 16ක කාපට් ධාවන පථයක මෙම තරඟය පැවැත්වෙන අතර තරඟ අන්තයේ බිස්කට් හා සෙල්ලම් බඩු පෙන්වමින් තම දරුවන් දිරි ගන්වමින් සිටින දෙමව්පියන් වෙත මුළින්ම දණ ගා යන ළදරුවා මෙම තරඟයෙන් ජයග්‍රහණය කරයි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)