අ.පො.ස (උසස් පෙළ) විභාගය -2018 නැවත සමීක්ෂණ ප්‍රතිඵල…

2018 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල 2019-04 30 දින නිකුත් වී ඇත. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන “www.doenets.lk” වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළු කිරීමෙන් ලබා ගත හැක.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)