අධ්‍යාපන විද්‍යාපීඨවලට කණ්ඩායම් 2ක් බඳවා ගැනේ…
2016 හා 2017 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීම සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනේ.
2012, 2013 වසරවල විද්‍යාපීඨ බඳවාගැනීම් ප්‍රමාදවීම හේතුවෙන් මතුවු ගැටලු ද නිරාකරණය කරමින්, අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් මත 2018 වර්ෂය සඳහා කණ්ඩායම් දෙකක් වශයෙන් බඳවා ගැනීමට නියමිතයි.
මේ අනුව පාඨමාලා 27 ක් සඳහා 2016 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිළුල මත 4000 ක් ද, 2017 වර්ෂයේ ප්‍රතිඵල මත 4000 ක් ද වශයෙන් මුළු ශික්ෂණලාභීන් 8000 ක් දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19 ක් සඳහා බඳවා ගැනීමට නියමිතයි.
2019 ජූනි මස මුල් සතියේ දී සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි තැපැල් කිරිම සිදු කෙරෙන අතර ජූනි මස තෙවන සතියේ සිට විද්‍යාපීඨ මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කිරීමට නියමිතයි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)