තායිලන්ත නව අගමැති ප්‍රයුත් චාන් ඔචා…

තායිලන්ත නව පාර්ලිමේන්තුව එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස හමුදා රජයේ ප්‍රධානී ප්‍රයුත් චාන් ඔචා තෝරාපත්කර ගෙන තිබේ.
ඒ අනුව මීට පෙර තායිලන්ත හමුදා කුමන්ත්රණයේ ප්‍රධානියා වූ ඔහු එරට සිවිල් ආණ්ඩුවේ නව ප්‍රධානියා බවට පත්වනු ඇත.
තායිලන්ත පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට නම් ඡන්ද 375 ක් ලබාගත යුතුයි.
ඒ අනුව ප්‍රතිවාදී ප්‍රකෝටිපති අපේක්ෂක තනාතෝර්න් ජන්ද 244 ක් හිමිකරගන්නා විට ප්‍රයුත් චාන් ඔචා ජන්ද 500 ක් හිමිකරගත්තේ බහුතරය පහසුවෙන් ළඟා කරගනිමිනි.
හමුදාවෙන් තෝරාගත් සෙනෙට් සභිකයන් 250 කුගෙන් සමන්විත තායිලන්ත නව පාර්ලිමේන්තුවෙන් ජනතා අපේක්ෂා ඉටුනොවනු ඇතැයි, දේශපාලන විචාරකයෝ පවසති.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)