සිසු සැරියට අලුතින් බස් රථ 100ක්…

පාසල් සිසුන්ගේ ගමනා ගමන පහසුව අරමුණු කර ගනිමින් ‘සිසු සැරිය’ සේවාව සඳහා බස් රථ සියයක් මේ වසරේ ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිකාරච්චි මහතා පැවසීය.
පාසල් ළමුන්ගේ ප්‍රමාණය වැඩිවීමත් සමඟ දැනට ක්‍රියාත්මක වන බස්රථ 1,400 ප්‍රමාණවත් නොවේ. එම හේතුවෙන් හොඳ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත 2019 වසරේ ‘සිසු සැරිය, ‘නිසිසැරිය’, ගැමිසැරිය’ බස් රථ සේවාව දියුණු කිරීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 700ක් ඉල්ලා තිබේ. එම මුදල් ලැබුණු විගස අදාළ සේවාව ප්‍රමාදයකින් තොරව සිදුකරන බව ජනත මල්ලිකාරච්චි මහතා පැවසීය.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)