O/L ප්‍රතිඵල මාර්තු 28 නිකුත් වෙයි…

2018 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පසුගිය වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයට අපේක්ෂකයින් 656641 ක් පෙනි සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 ක විභාගය පැවැත්විණි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)