අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ)විභාගය සඳහා අයදුපත් කැඳවනු ලැබේ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ)විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන සියලුම පාසල් හා පුද්ගලික අයදුම්කරුවන්ට 2019 මැයි මස 02 දින සිට මැයි මස 24 වන දින තෙක් අයදුම්පත්‍ර කැදවනු ලැබේ. මේ පිළිබද වැඩිදුර තොරතුරු පහත පුවත්පත් දැන්වීමෙහි දැක්වේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)