සා.පෙළ ප්‍රතිඵල අද සවස…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28 වැනිදා) සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඊයේ පැවසීය.
www.donets.lk යන වෙබ් අඩවියෙන් ද ප්‍රතිඵල ලබා ගත හැකිවන අතර කොළඹ හා ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයන්හි පාසල්වල විදුහල්පතිවරුන්ට හෙට (29දා) පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලේඛන ලබා ගත හැකි යැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
පසුගිය දෙසැම්බර් මස පැවති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්ෂ පනස් දහසක පමණ පිරිසක් පෙනී සිිටියහ.
උපුටා ගැනීම: දිවයින
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)