ගුරු විද්‍යාල අවසාන විභාගය – 2018 ප්‍රතිඵල නිකුත් කිරීම…
2018-06-18 දින සිට 2018-07-01 දින තෙක් පැවති උක්ත විභාගයේ ප්‍රතිඵල අයදුම්කරුවන්, පාඨමාලාව හදාරන ලද ගුරු විද්‍යාල වෙත නිකුත් කර ඇති අතර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේද පල කර ඇත.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)