ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභීමානවත් 70 වන සංවත්සරය සමරයි…
බ්‍රිගේඩියර් ආර්. සින්ක්ලෙයාර් ගේ අණදීම යටතේ පළමු නිත්‍ය බලසේනාව පිහිටුවීමෙන් පසුව 1949 ඔක්තෝබර් 10 වන දින ලංකා හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භ කරන ලදී. දියතලාවේදී යුද්ධ හමුදා විද්‍යාපිඨය පිහිටුවීමත් සමඟ බ්‍රිගේඩියර් ඇන්ටන් මුතුකුමරු ලංකා හමුදාවේ ප්‍රථම ශ්‍රී ලාංකික හමුදාධිපති ලෙස පත්විය.
පසුගිය අවුරුදු 70 ක කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රශංසනීය ස්ථානයකට ගෙන ඒම සඳහා මේ දක්වා යුද්ධ හමුදාධිපතිවරුන් 23 දෙනෙකු වඩා ඵලදායී අයුරින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අණදීම් සිදුකර ඇත.
වර්තමානයේ දී, රෙජිමේන්තු 24 කින් යුද්ධ හමුදාව සමන්විත වේ. මේ වන විට 23 වන යුද්ධ හමුදාධිපති වශයෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා පත් වී සිටී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)