• 8656
    0

    සෞභා­ග්‍යයේ දැක්ම’ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට අනුව උපා­ධි­ධා­රීන්ට රැකියා ලබා­දෙන වැඩ­ස­ට­හන යටතේ ගුරු­ප­ත්වීම් 18000ක් ලබා­දී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය තීර­ණය කර තිබේ. ඒ අනුව උපා­ධි­ධා­රීන් සඳහා ලබා­දෙන රැකියා 54000න් 18000ක්ම ගුරු පත්වීම් බව අධ්‍යා­පන තරුණ කට­යුතු ඇමැති ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා පව­සයි. තිහ­ගොඩ කෝමං­ගොඩ මහේෂා උත්සව ශාලාවේ පැවති ජන­හ­මු­වක් අම­ත­මින් අමා­ත්‍ය­ව­රයා මේ බව පැව­සීය. ඇමැ­ති­ව­රයා මෙසේ ද කීවේය. පැවති යහ­පා­ලන ...