Tag: විභාග ප්‍රතිඵල
-
O/L ප්‍රතිඵල නිකුත් වෙයි…
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. http://www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත්වුණි. විභාගය සඳහා අයදුම්කරුවන් 7, 17,246 පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉන් පාසල් ... -
දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී සේවයේ කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි…
2019.11.30/ 12.01 දිනවල පැවති දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී සේවයේ III සහ II ශ්‍රේණි සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව දකුණු පළාත් රාජ්‍ය කොමිෂන් සභාව දන්වා සිටියි. අදාල ප්‍රතිඵල ලේඛන පහතින් දැක්වේ. III ශ්‍රේණිය II ශ්‍රේණිය උපුටා ගැනීම: www.psc.sp.gov.lk -
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නව බඳවා ගැනීමේ තනතුරු දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි…
2019 ජූලි 19 වන දින පවත්වන ලද පහත සදහන් විභාග ද්විත්වයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර සමත් වීමේ කඩයිම් ලකුණු මට්ටම 40 වේ. 1st Efficiency Bar Examination Results for Technical aids in Grade III Irrigation Department 2019 1st Efficiency Bar Examination Results for Irrigation Department Store Keepers in Grade III 2019 උපුටා ගැනීම: http://www.irrigation.gov.lk/ -
O/L දෙසැම්බර් 02 වෙනිදා…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ. දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්විමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටිමට නියමිත අතර ඉන් 433,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි. විභාගය සඳහා අයදුම්කර ඇති බන්ධනාගාර ... -
ජනපද නිලධාරී විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ජනපද නිලධාරී විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. උපුටා ගැනීම: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව -
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි…
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වී ඇති අතර අදාළ කඩඉම් ලකුණු සහ ප්‍රතිඵල පහතින් දැක්වේ. උපුටා ගැනීම: www.health.gov.lk -
වයඹ පළාත් උපාධිධාරී ගුරු පුරප්පාඩු සඳහා වූ තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ…
වයඹ පළාතේ පළාත් සභා පාසල් වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා දිස්ත්‍රික් පදනම මත උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර 2019.02.23 දින පවත්වන ලද ඉහත සඳහන් විභාගයේ විෂයයන් 02 ටම 40% හෝ ඊට වැඩියෙන් ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගේ නාම ලේඛන පහතින් දැක්වේ. ... -
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර III වන පන්තියේ බදවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර III වන පන්තියේ බදවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් වන ප්‍රතිඵල ලේඛන පහතින් දැක්වේ. උපුටා ගැනීම: www.health.gov.lk -
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන ශ්‍රේණියට බදවා ගැනීමේ විවෘත තරග විභාගයේ (2015(2016) දෙවන අදියර – 2017) ප්‍රතිඵල නිකුත් වී ඇත. ප්‍රතිඵල බැලීම සඳහා උපුටා ගැනීම: ශ්‍රී ලංකා විභාග දෙපර්තම්න්තුවේ වෙබ් අඩවිය (www.doenets.lk) -
අ.පො.ස (උසස් පෙළ) විභාගය -2018 නැවත සමීක්ෂණ ප්‍රතිඵල…
2018 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල 2019-04 30 දින නිකුත් වී ඇත. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන “www.doenets.lk” වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළු කිරීමෙන් ලබා ගත හැක. උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)