Tag: සාමාන්ය පෙළ
-
සාමාන්ය පෙළ දරුවන්ට ගාස්තු රහිත විශේෂ දුරකථන උපකාරක සේවාවක්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඩයලොග් ආසියාටා සමාගමේ මූලිකත්වයෙන් සහ තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන්, ශ්‍රී ලංකා ... -
O/L දෙසැම්බර් 02 වෙනිදා…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ. දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්විමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටිමට නියමිත අතර ඉන් 433,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි. විභාගය සඳහා අයදුම්කර ඇති බන්ධනාගාර ... -
සා.පෙළ. අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ…
සාමාන්ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම 2019 මැයි 31 දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2019 වසරේ සාමාන්ය පෙළ විභාගය දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය. උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය -
අධ්‍යයන පොදු සහතික පත්ර (සාමාන්‍ය පෙළ)විභාගය සඳහා අයදුපත් කැඳවනු ලැබේ…
අධ්‍යයන පොදු සහතික පත්ර (සාමාන්‍ය පෙළ)විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන සියලුම පාසල් හා පුද්ගලික අයදුම්කරුවන්ට 2019 මැයි මස 02 දින සිට මැයි මස 24 වන දින තෙක් අයදුම්පත්‍ර කැදවනු ලැබේ. මේ පිළිබද වැඩිදුර තොරතුරු පහත පුවත්පත් දැන්වීමෙහි දැක්වේ. උපුටා ගැනීම: දිනමිණ -
දිවයිනම ජයගත් සා/පෙළ විශිෂ්ටතමයෝ මෙන්න…
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. දිවයිනේ පළමු සහ දෙවන ස්ථානයක් කොළඹ විශාකා විද්‍යාලයේ සිසුවියන් විසින් හිමි කර ගෙන තිබීම මෙවර විභාගයේ විශේෂත්වයක් වෙයි. මෙවර විභාග ප්‍රතිඵල අනුව දෙවන ස්ථාන 3 ක් ශිෂ්‍යාවන් තිදෙනෙකු විසින් හිමි කර ගෙන තිබේ. ඒ අනුව, විශාකා බාලිකා විද්‍යාලයේ, නිලක්නා ... -
සා.පෙළ ප්රතිඵල අද සවස…
අධ්‍යයන පොදු සහතික පත්ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (28 වැනිදා) සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඊයේ පැවසීය. www.donets.lk යන වෙබ් අඩවියෙන් ද ප‍්‍රතිඵල ලබා ගත හැකිවන අතර කොළඹ හා ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයන්හි පාසල්වල විදුහල්පතිවරුන්ට හෙට (29දා) පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රතිඵල ලේඛන ලබා ගත හැකි යැයි ද විභාග ... -
O/L ප්රතිඵල මේ මාසය අවසන් වීමට පෙර…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ය. මෙවර විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641කි. පසුගිය දෙසැම්බර් මස 03 වන දා සිට ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)