Tag: සා.පෙළ
-
O/L ප්රතිඵල නිකුත් වෙයි…
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. http://www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත්වුණි. විභාගය සඳහා අයදුම්කරුවන් 7, 17,246 පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉන් පාසල් ... -
සාමාන්‍ය පෙළ උත්තර පත්ර බලන ගුරුවරුන්ට පුහුණුවක්…
සාමාන්‍ය පෙළ විභාගය අද (12) අවසන්වීමෙන් පසු කලහකාරී සිද්ධීන් ඇතිවීම වැළැක්වීම සඳහා විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ආරක්ෂක අංශ ද සූදානමින් තබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාගය අවසන්වීමෙන් පසු කිසියම අයදුම්කරුවෙකු කලහාකාරීව හැසිරුණ හොත් එවැන්නන්ගේ ප‍්‍රතිපල අවලංගු කළ හැකි බව ද මෙහිදී සිහිපත් කෙරුණා. මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම ලබන 26 වැනිදා ... -
සා.පෙළ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කෙරේ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2018 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (22) පස්වරුවේ නිකුත් කෙරිණි. එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළකර තිබෙන අතර විභාග අපේක්ෂකයින්ට නිවැරදි ලෙස විභාග අංකය ඇතුළත් කිරීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාග ප්‍රතිඵල පිළිබඳ විමසීමක් වෙතොත් දුරකතන අංක 011 2784208 , 011 2784537 ඔස්සේ හෝ ... -
2018 O/L ප්රතිඵල නිකුත් වෙයි…
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිස ප‍්‍රතිඵල නිරීක්‍ෂණය කළ හැකිය. 2018 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයිනපුරා මධ්‍යස්ථාන 4,661 කදී පැවැත්වුණි. ඊට අයදුම්කරුවන් 656,641ක් පෙනී සිටියේය. -
O/L ප්රතිඵල මාර්තු 28 නිකුත් වෙයි…
2018 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයට අපේක්ෂකයින් 656641 ක් පෙනි සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 ක විභාගය පැවැත්විණි. උපුටා ගැනීම: අද දෙරණ -
සාපෙළ ප්රතිඵල ඉදිරි සතියේදී…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන් වීමට පෙර ප්‍රතිඵල ලබාදීමට හැකිවන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය‘ පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 03 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන හාරදහස් ... -
සා.පෙළ හැඳුනුම්පත් සඳහා මාර්තු 31ට පෙර ඉල්ලන්න…
මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍ර මාර්තු මස 31 වැනි දිනට ප්‍රථම පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව වෙත ලැබිය යුතු බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලා වෙතින් ඕන්ලයින් ක්‍රමයට ලැබීමට පහසුකම් සලස්වා ඇති අතර ඡායාරූප ශාලාවෙන් නිකුත් කරන මුද්‍රිත පිටපත විදුහල්පති වරයා ලවා සහතික කර ඉල්ලම්පත්‍රය සමග දෙපාර්තමේන්තුව වෙත ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප‍්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)