Tag: Amendment
-
උතුරු මැද පළාත්, උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ කෙරේ…
උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ උපාධිධාරී හා ඩිප්ලෝමාධාරීන් ගුරු පුරප්පාඩු සඳහා කැඳවීමෙහි අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2019.04.05 දින දක්වා දීර්ඝ කරනු ලැබේ. මේ සම්බන්ධ පුවත්පත් දැන්වීම පහතින් දැක්වේ. උපුටා ගැනීම: දිනමිණ -
බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පුරප්පාඩු කැඳවීම දීර්ඝ කෙරේ…
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටත් ඇති පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බදවා ගැනීම දීර්ඝ කර ඇති අතර මේ සම්බන්ධයෙන් සංශෝධනයන් කිහිපයක් සිදුව ඇත. උපුටා ගැනීම: දිනමිණ (2019.03.19)
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)