Tag: නව පත්වීම්
-
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීමේ වයස් සීමාව 45 දක්වා ඉහළ දැමේ…
රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබෙනවා. මිට පෙර මෙම වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබුණා. වයසින් ඊට වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇති බවයි ... -
දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී සේවයේ කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි…
2019.11.30/ 12.01 දිනවල පැවති දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී සේවයේ III සහ II ශ්‍රේණි සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව දකුණු පළාත් රාජ්‍ය කොමිෂන් සභාව දන්වා සිටියි. අදාල ප්‍රතිඵල ලේඛන පහතින් දැක්වේ. III ශ්‍රේණිය II ශ්‍රේණිය උපුටා ගැනීම: www.psc.sp.gov.lk -
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නව බඳවා ගැනීමේ තනතුරු දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි…
2019 ජූලි 19 වන දින පවත්වන ලද පහත සදහන් විභාග ද්විත්වයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර සමත් වීමේ කඩයිම් ලකුණු මට්ටම 40 වේ. 1st Efficiency Bar Examination Results for Technical aids in Grade III Irrigation Department 2019 1st Efficiency Bar Examination Results for Irrigation Department Store Keepers in Grade III 2019 උපුටා ගැනීම: http://www.irrigation.gov.lk/ -
අගෝ. 1දා රැකියා ලබන උපාධිධාරීන් 15,000න් පන්දහසකට ගුරු වරම්…
උපාධිධාරීන් 15,000කට එළඹෙන අගෝස්තු පළමුවැනි දා රැකියා ලබා දීමට රජය කටයුතු කරන බවත්, එයින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් පද්ධතියට බඳවා ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ප්‍රාථමික ශ්‍රේණි පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ජාතික උත්සවයේදී ඇමැතිවරයා මේ බව සඳහන් ... -
උපාධිධාරීන් 16,800ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය…
රැකියා විරහිත උපාධිධාරි අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ වැඩසටහනට අදාළව පවතින පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් 16,800ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව මෙම පුරප්පාඩු 16,800, ප්‍රථමයෙන් 2012 වර්ෂයේ උපාධිධාරින් ද ඉන් අනතුරුව අනුපිළිවෙළින් 2013 සිට 2016 යන වර්ෂවල උපාධිධාරින් ද වශයෙන් අභ්‍යසලාභීන් ලෙස පුහුණුව සඳහා කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරන බව ජාතික ... -
සංවර්ධන නිලධාරීන් 592ක් ගුරු සේවයට බඳවා ගැනේ…
සංවර්ධන නිලධාරීන් ලෙස කටයුතු කළ උපාධිධාරීන් 592ක් ගුරු සේවයට බඳවා ගත් බවත්, එය ඔවුන්ගේ සුදුසුකම්වලට නිසි තැන ලැබීමක් බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන් යටතේ බඳවා ගත් සංවර්ධන නිලධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි. පත්වීම් ... -
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර III වන පන්තියේ බදවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර III වන පන්තියේ බදවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් වන ප්‍රතිඵල ලේඛන පහතින් දැක්වේ. උපුටා ගැනීම: www.health.gov.lk -
රජයේ පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලාව…
අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාව හා සෞඛ්‍ය,ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ශාඛාවන් ඒකාබද්ධව සංවිධානය කර ඇති රජයේ පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලා 2019/05/06 දින සිට පූර්ණ කාලීන නේවාසික පුහුණුවක් ලෙසින් අඛණ්ඩව සති 06 ක කාලයක් පුරා පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ. මෙම පුහුණු වැඩසටහන ආරම්භ කිරිමට පෙර 2019/05/05 දින පළාත් මට්ටමින් ... -
මධ්‍යම පළාත් ගුරු සේවයට නවක උපාධිධාරී 200 ක්…
මධ්‍යම පළාත් ගුරු සේවයට නවක උපාධිධාරී ගුරුවරුන් 200 ක් බදවා ගැනෙයි . මෙම ගුරුවරුන් සදහා වන පත්වීම් ලිපි ප්රදානය අද ( 2 ) පෙ.ව 11.00 මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වේ. උපුටා ගැනීම: දිනමිණ -
දකුණු පළාත් රාජ්‍ය සේවයේ සමාජ සේවා නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ…
දකුණු පළාත් රාජ්‍ය සේවයේ II ශ්‍රේණියේ සමාජ සේවා නිලධාරීන් බඳවා ගැනීමේ 2018 (2019) විවෘත /සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. දකුණු පළාත් රාජ්‍ය සේවයේ II ශ්‍රේණියේ සමාජ සේවා නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2018 (2019) තරග විභාග ප්‍රතිඵල ගාල්ල දිස්ත්‍රික්කය මාතර දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කය සීමිත තරග විභාග ප්‍රතිඵල දකුණු පළාත් රාජ්‍ය සේවයේ ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)