• 1308
    0

    මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා ස්වීඩනයේ පාසල් සිසුවියකගේ නමක් යෝජනා වී ඇත. ගියෙටා තුන්බර්ග් නමැති 16 හැවිරිදි පාසල් සිසුවියගේ නම ඒ සඳහා ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. කාලගුණ විපර්යාසයට එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරයට සිය දායකත්වය ලබාදීම හේතුවෙන් නෝර්වේ රාජ්‍යයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් ඇයගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කර ...