Tag: තරඟ විභාග
-
දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී සේවයේ කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි…
2019.11.30/ 12.01 දිනවල පැවති දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී සේවයේ III සහ II ශ්‍රේණි සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව දකුණු පළාත් රාජ්‍ය කොමිෂන් සභාව දන්වා සිටියි. අදාල ප්‍රතිඵල ලේඛන පහතින් දැක්වේ. III ශ්‍රේණිය II ශ්‍රේණිය උපුටා ගැනීම: www.psc.sp.gov.lk -
සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර බලන ගුරුවරුන්ට පුහුණුවක්…
සාමාන්‍ය පෙළ විභාගය අද (12) අවසන්වීමෙන් පසු කලහකාරී සිද්ධීන් ඇතිවීම වැළැක්වීම සඳහා විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ආරක්ෂක අංශ ද සූදානමින් තබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාගය අවසන්වීමෙන් පසු කිසියම අයදුම්කරුවෙකු කලහාකාරීව හැසිරුණ හොත් එවැන්නන්ගේ ප්‍රතිපල අවලංගු කළ හැකි බව ද මෙහිදී සිහිපත් කෙරුණා. මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ලබන 26 වැනිදා ... -
දකුණු පළාත් සංවර්ධන නිලධාරී සේවයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
2019.09.21 දින පැවති දකුණු පළාත් සංවර්ධන නිලධාරී සේවයේ III සහ II ශ්‍රේණි සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ප්‍රතිඵල ලේඛන පහතින් දැක්වේ. III ශ්‍රේණිය – සංවර්ධන නිලධාරී II ශ්‍රේණිය – සංවර්ධන නිලධාරී උපුටා ගැනීම: දකුණු පළාත් රාජ්‍ය කොමිෂන් සභාව -
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහකාර අධිකාරි විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහකාර අධිකාරි (වාණිජ /ගමනාගමන) විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. උපුටා ගැනීම: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව -
ජනපද නිලධාරී විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ජනපද නිලධාරී විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. උපුටා ගැනීම: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව -
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියේ තනතුරුවලට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම විභාගය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කරනු ලබන නියමයන්ට යටත්ව, විභාග කොමසාරිස් ජනරාල් විසින් 2019 නොවැම්බර් මස කොළඹ දිස්ත්‍රික්කයේ දී පවත්වනු ඇත. මෙම විභාගය පහත සඳහන් ප්‍රශ්න පත්‍ර පහකින් සමන්විත වේ. සාමාන්‍ය බුද්ධිය ... -
විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග දෙකක් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි…
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග දෙකක් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත. උපුටා ගැනීම: දිනමිණ -
නැවත විභාගය පැවත්වන දින පිළිබදව දැනුම්දීමයි – සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය…
උපුටා ගැනීම: සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය -
කොරියානු භාෂා පරීක්ෂණය ඇරඹේ…
කොරියානු රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2019 වර්ෂයට අදාළව, ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වෙන් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේය. පසුගිය 28 දින මෙම කොරියානු භාෂා පරීක්ෂණය ආරම්භ විය. සති අන්ත සහ නිවාඩු දිනයන් හැර දින 77ක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. මෙවර ... -
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි…
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වී ඇති අතර අදාළ කඩඉම් ලකුණු සහ ප්‍රතිඵල පහතින් දැක්වේ. උපුටා ගැනීම: www.health.gov.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)