Tag: Exam Results
-
නිකුත් වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල…
2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පැවසිය. ඒ සමගම කඩයිම් ලකුණු ද නිකුත් කර තිබේ. සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි. අනෙක් දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු වව්නියාව – ... -
O/L ප්‍රතිඵල නිකුත් වෙයි…
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. http://www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත්වුණි. විභාගය සඳහා අයදුම්කරුවන් 7, 17,246 පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉන් පාසල් ... -
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටිනවා. එමෙන්ම එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ ... -
දකුණු පළාත් සංවර්ධන නිලධාරී සේවයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
2019.09.21 දින පැවති දකුණු පළාත් සංවර්ධන නිලධාරී සේවයේ III සහ II ශ්‍රේණි සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ප්‍රතිඵල ලේඛන පහතින් දැක්වේ. III ශ්‍රේණිය – සංවර්ධන නිලධාරී II ශ්‍රේණිය – සංවර්ධන නිලධාරී උපුටා ගැනීම: දකුණු පළාත් රාජ්‍ය කොමිෂන් සභාව -
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
2020 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇත. සුදුසුකම් ඇති අපේක්ෂකයින් කුසලතා අනුපිළිවෙලට දැක්වෙන ප්‍රතිඵල ලේඛනය පහතින් දැක්වේ. උපුටා ගැනීම: http://www.sllc.ac.lk/ -
සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2018 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (22) පස්වරුවේ නිකුත් කෙරිණි. එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළකර තිබෙන අතර විභාග අපේක්ෂකයින්ට නිවැරදි ලෙස විභාග අංකය ඇතුළත් කිරීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාග ප්‍රතිඵල පිළිබඳ විමසීමක් වෙතොත් දුරකතන අංක 011 2784208 , 011 2784537 ඔස්සේ හෝ ... -
දකුණු පළාත් සභා පාසල් වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
දකුණු පළාත් සභා සිංහල මාධ්‍ය පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ, ලිඛිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. මෙම විභාගය 2019.03.17 දින පවත්වන ලදී. ගාල්ල දිස්ත්‍රික්කය මාතර දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කය උපුටා ගැනීම: දකුණු පළාත් සභා රාජ්‍ය කොමිෂන් සභාවේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)