Tag: 5 වසරේ ශිෂ්‍යත්වය
-
නිකුත් වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල…
2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පැවසිය. ඒ සමගම කඩයිම් ලකුණු ද නිකුත් කර තිබේ. සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි. අනෙක් දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු වව්නියාව – ... -
ශිෂ්‍යත්වය අනිවාර්ය නොවන චක්‍රලේඛය නිකුත් කරයි…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය නොවන බවට සඳහන්වන චක්‍රලේඛය නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහ ගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින්ය. මෙම කමිටුව අධ්‍යාපනඥයින්, ළමා මනෝවිද්‍යාඥයින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු ... -
ශිෂ්‍යත්වය අහෝසි කිරීමට තීරණයක්…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. මේ අතර ගිරිතලේ පුරාණගම ධර්ම විජයාරාම විහාරස්ථානයේ ඉදිකළ පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමි අනුස්මරණ ධර්ම ශාලාව සහ ශ්‍රවනාගාරය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. ධර්ම විජයාරාමය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)