Tag: දේශීය
-
කතෝලික පාසල් යළි දැනුම්දෙන තෙක් වැසේ…
ලබන ඉරුදින කතෝලික දේවස්ථානවල දේව මෙහෙය පැවැත්වීමෙන් වලකින ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබේ. ලැබී ඇති ආරක්ෂක උපදෙස් අනුව මෙම ඉරිදා දේව මෙහෙයන්ද අවලංගු කිරීමට තීරණය කල බව කොළඹ අගරදගුරු නිල නිවස දැනුම් දෙයි. රටේ පවතින ආරක්ෂක වාතාවරණය හමුවේ පසුගිය සතියේද ඉරිදා දේව මෙහෙයන් පැවැත්වූණේ නැත. ඒ වෙනුවට කොළඹ අගරදගුරු ... -
ෆොනී දිවයිනෙන් ඉවතට-තවදුරටත් තද වැසි හා සුළං…
මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 01 වන දින ප.ව. 11.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.750 පමණ දුරින් උතුරු අක්ෂාංශ 15.2 ත් නැගෙනහිර දේශාංශ 84.1 ත් ආසන්නව ස්ථානගතව පැවතුණි. මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා ... -
පාසල් ආරක්ෂාවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක්…
පාසල් දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා 25/2019 දරන විශේෂ චක්‍රලේඛය පසුගියදා නිකුත් කළේ ය. පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා සියලු ම පාසල් ප්‍රධානීන් වෙත මෙම ... -
පාසල් අවට අවට වාහන නතර කර තැබීමෙන් වළකින්න යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් උපදෙස්…
පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. මැයි 06 දින පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබේ. එසේ වාහනයක් පාසල් අසළ නතර කර තිබුණ හොත් ආරක්ෂක ස්ථානයකට ගෙන ගොස් දැඩි සෝදිසි කිරීමකට ලක් කිරීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. උපුටා ගැනීම: රජයේ ... -
දීඝවාපිය ප්‍රතිනිර්මාණය වෙයි…
අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි සද්ධාතිස්ස රජතුමා විසින් ඉදි කරන ලද දීඝවාපිය දාගැබ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දීඝවාපිය චෛත්‍යය ප්‍රතිනිර්මාණයට අවශ්‍ය විශේෂිත වර්ගයේ ගඩොල් සපයා ගැනීමට ඒ අනුව යෝජනා වී ඇති අතර 1947 දී ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය වන ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව ... -
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න ඉල්ලීමක්…
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජල නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන ... -
කාබයිඩ් ගැසූ කෙසෙල් සොයන්න ජපුර සිසුන්ගෙන් ඇප් එකක්…
කාබයිඩ් රසායනිකය යොදා ගනිමින් ඉදවන ලද පළතුරු සොයා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිපදවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමත් වී තිබේ. මේ වන විට කෙසෙල්වල කාබයිඩ් තිබේදැයි යන්න සෙවීම සඳහා මෙම දුරකතන යෙදවුමෙන් හැකියාව පවතින බවත් ඉදිරියේ දී අඹ සහ ගස්ලබු පළතුරු සඳහා යොදා ගැනීම සඳහා මෙම ජංගම දුරකතන යෙදවුම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන ... -
අප්‍රේල් 15දා රජයේ නිවාඩු දිනයක් වෙයි…
ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතික මංගල්‍යය වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මෙවර සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී ඇති බැවින් ශ්‍රී ලාංකීය ජනතාවට අලුත් අවුරුදු සැමරීම සඳහා අප්‍රේල් 15 වැනි දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ. සූර්ය වන්දනාව මූළික කරගනිමින් සංස්කෘතික මංගල්‍යයක් බවට පත්ව ඇති සිංහල හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍ර ... -
ආහාර සුරක්ෂිතතා සතිය ඇරඹේ…
“සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන තේමාව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය අප්‍රේල් මස 01 සිට 07 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. වෙළෙදසැල් හිමියන් සහ ආහාර පරිහරණය කරන්නන් සුරක්ෂිතව ආහාර පිළිගැන්වීම පිළිබදව දැනුවත් කිරීම, 2018 වසරේ ... -
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගන්වයි…
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය. චිරාගත පිළිවෙත් අනුව නැකැත් සීට්ටුව ජනාධිපති වෙත පිළිගැන්වීම සිදු කෙරිණි. අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම හා ආහාර අනුභවය, නව වසරේ රැකියා සඳහා පිටත්ව යෑම ආදි කරුණු ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)