Tag: NVQ
-
NVQ 3/4 පාඨමාලාවලට ඉල්ලුම්පත් කැඳවයි…
දිවයින පුරා පිහිටි තාක්ෂණික කාර්මික විද්‍යාලවල පැවැත්වෙන NVQ 3/4 පාඨමාලා සදහා ඉල්ලුම්පත් කැඳවනු ලැබේ. මේ සම්බන්ධ පුවත්පත් දැන්වීම පහතින් දැක්වේ උපුටා ගැනීම: දිනමිණ -
දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසු සිසුන්ට උසස් පෙළ හා NVQ සහතික දෙකක් පිරිනමනවා…
රැකියා ලෝකයට ගැලපෙන වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන සිසු දරුවන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහතිකයට අමතරව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකය ද පිරිනමන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා. පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩ ලෝකයට පිවිසෙන දරුවාට, මෙම අධ්‍යාපන සහතික හිමිකරුවකු වන බැවින් රැකියා අපේක්ෂා කිරීමේ දී කිසිදු ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)