• 1176
    0

    විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීමට අදාළව ලබා දී තිබූ කාලය රටේ පවත්නා වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් නැවත ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡාකර  මෙම කාලෝචිත තීරණය ගත් බව අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ...