උතුරු මැද පළාත් ගුරු පුරප්පාඩු සඳහා පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
උතුරු මැද පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ (2019-සිංහල/දෙමළ/ඉංග්‍රීසි මාධ්‍ය) ප්‍රතිඵල නිකුත් වී ඇත. කැඳවීම් ලිපිය හා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයහා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබුවන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.
සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයහා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබුවන්ගේ නාම ලේඛනය
උපුටා ගැනීම: උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)