ලෝක තැපැල් දිනය අදයි…
ලෝක තැපැල් දිනය අද (09) ට යෙදී ඇත. විශ්ව තැපැල් සංගමය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ලොව රටවල් 193ක් මෙම දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දිනයේ දී සමරනු ලබයි.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන මෙවර තැපැල් දින ජාතික උත්සවය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වේ.
1874 දී ලොව රටවල් ගණනාවක් මෙම දින පොදු තැපැල් සංගමය යන සංවිධානයක් පිහිටුවා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම් සිදු විය. ඒ අනුව එම දිනය ලෝක තැපැල් දිනය ලෙස නම් කිරීම සිදු වූයේ 1969 දීය.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)