පේරාදෙණිය සරසවියේ වැසුණු පීඨය ලබන සඳුදා යළි විවෘත වේ…

පසුගිය දා වසා දැමු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණකරන පීඨය එළඹෙන ජූලි 29 දින යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කරයි.
ඒ අනුව එම පීඨයේ සිසුන් 28 වන දින නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇත.
පසුගිය 19 වනදා නැවත දැනුම් දෙන තුරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණකරන පීඨය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කළේය.
ඒ අනුව පසුගිය 19 දින පස්වරු 6ට පෙර විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙස එම පීඨයේ සිසුන්ට දැනුම් දෙනු ලැබීය.
උපුටා ගැනීම: අද දෙරණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)