ඌව පළාත් ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…
ඌව පළාත් රාජ්‍ය සේවයේ ගුරු සේවයට ගුරුවරුන් බඳවා ගැනීමට 2018.11.01 දින පළවු පුවත් පත් නිවේදනය අදාළව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2019.03.31 දින පවත්වන ලද ලිඛිත තරඟ විභාගයට අනුව ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ නාම ලේඛනය නිකුත් වෙයි.
අදාල නාම ලේඛනය පහත සඳහන් වේ.
Primary ( Differently abled candidates )
උපුටා ගැනීම: ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)